“නිවන වෙතටම” අලුත් පොත හා “ශ්‍රී සත්ධර්මයෙන් බිඳක්” නැවත මුද්‍රණය

“නිවන වෙතටම” අලුත් පොත

තිඹිරිගස්යාය අසෝක පියසේන මහතා විසින් සකස් කර ඇති මෙම පොත අති පූජ්‍ය සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් 2015-04-25 දින ඔස්ට්‍රලියාවේ මෙල්බන් නුවර පැවැත්වූ දේශනාවේ පළමු පියවර ඇසුරු කර ඇත. පිටු 60 කින් සමන්විත මේ පොතේ මුද්‍රණ වියදම රු 25 කි. පොතේ අන්තර්ජාල සංස්කරණය

පොතේ පිටපත් අවශ්‍ය අය පහත දුරකථන අංක වලින් එතුමාව සම්බන්ධ කර ගන්න. 65, අභයාරාම පටුමග, තිමබිරිගස්යාය පාර, කොළඹ 05. දුරකථනය: 0715328233 -0766623449

“ශ්‍රී සත්ධර්මයෙන් බිඳක්” නැවත මුද්‍රණය

නොමිලේ බෙදා දීම සඳහා මේ පොතේ පිටපත් ලබා ගැනීමට අවශ්‍ය නම් කුමාර් මහතා 0777802007 අංකය ඔස්සේ සම්බන්ධ කර ගන්න. පිටු 340 කින් යුතු පොතේ මුද්‍රණ වියදම රු 125කි. පොතේ අන්තර්ජාල සංස්කරණය