‘පුඤ්ඤකිරියවත්‍ථු’ අලුත් පොත

මාතර මුනිදාස මහතා විසින් මුද්‍රණයට දැනටමත් භාර දී ඇති මේ පොතේ පිටපතක මුද්‍රණ වියදම රු 30 කි. දාන ශීල භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි වැදගත් කම විදහා දැක්වෙන මේ දේශනාව නිවන් මග සඳහා මහෝපකාරී වන පිනෙහි උනන්දුව ඇති කරවන ඉතා වැදගත් දේශනාවකි.

බෙදා දීමට පොත් අවශ්‍ය අය දැන්මම මුනිදාස මහතාට දැනුම් දෙන්න -> දුරකථන 0714438747

පොතෙහි අන්තර්ජාල සංස්කරණය -> http://www.mediafire.com/?i413ukbpagprr74

සුදස්සන ස්වාමීන්වහන්සේ මේ දිනවල මාස කිහිපයක් භාවනා කිරීම සඳහා වෙන්කර ඇති බැවින් තාවකාලිකව උන්වහන්සේගේ ධර්ම දේශනා සිදු නොකෙරෙන බව සළකන්න.