අලුත් පොත් සහ CD පට

“ධම්ම චක්ඛුං උදපාදි” අලුත් පොත

හඳපාන්ගොඩ ලක්මි කුරුප්පු මහත්මිය විසින් සකසන ලද මේ පොත මුද්‍රණයට සියලු කටයුතු සුදානම් කර ඇත. පොතේ අන්තර්ජාල සංස්කරණය මෙතැනින් ලබාගන්න -> අන්තර්ජාල PDF සංස්කරණය

එක් පිටපතක මුද්‍රණ වියදම රු. 20 ක් පමණ වේ. පොතේ පිටපත් විශාල සංඛ්‍යාවක් ලබා ගැනීමට කැමති අය එම මහත්මියට දැන්මම දැනුම් දෙන්න ->  lakme15@yahoo.com හෝ දුරකථන 0112-759074, 0774-969682

ධර්ම දේශනා 70 ක් සහිත CD පටය (MP3)

කඩවත රන්ජන් මහතා විසින් පිටපත් 400 ක් මුද්‍රණය කර ඒවා බෙදා දීමට සුදානම් කර ඇත. ඔබටත් පිටපතක් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්  මෙම දුරකතන අංකයට කතා කර දැනුම් දෙන්න -> 0779520428 (Ranjan Dissanayake)

“සෝවාන් ඵලය” පොතේ නැවත මුද්‍රණය

අසෝක මහතා විසින් සකස් කළ ජුනි 14 මරදාන දේශනාව ඇතුලත් “සෝවාන් ඵලය” නැමැති පොත මේ දිනවල නැවත මුද්‍රණය වෙමින් පවතී. පිටපත් අවශ්‍ය අය 0715328233 දුරකථන අංකය ඔස්සේ එතුමාට දැනුම් දෙන්න. පොතේ අන්තර්ජාල සංස්කරණය