ලබුනොරුව භාවනා වැඩසටහනේ වීඩියෝ දර්ශන

මැයි 31 සිට ජුනි 2 දක්වා ලබුනොරුව ආරණ්‍යයේ පැවැත්වුණු දින 3 ක භාවනා වැඩසටහනේ දී සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් පැවැත්වූ ධර්මදේශනා හතරෙහි වීඩියෝ දර්ශන අප වෙත ලැබුණි.

ඒවා Youtube හරහා නැරඹීමට දන් හැකියාව ඇත -> https://goo.gl/ZbGHBR

ඉතා වැදගත් ධර්ම කරුණු මැනවින් පැහැදිලි කෙරෙන මේ ධර්ම දේශනා ඔබත් අනිවාර්යයෙන්ම නරඹන්න. අන්තර්ජාලයේ පළකිරීම සඳහා මේ වීඩියෝ පට නිවසටම ගෙනදුන් ධම්මික හර්ෂ මහතාට මේ ධර්ම දානමය පින් අයත්විය යුතුය.

එම භාවනා වැඩසටහනේදී පැවැත්වූ (අනෙක් ස්වාමීන්වහන්සේ ලා කල දේශනාද ඇතුළුව) සියලු ධර්ම දේශනා වල හඬ පට ශ්‍රවණය සඳහා පිවිසෙන්න -> ලබුනොරුව භාවනා වැඩසටහන