කුඩා ලෙස සැකසූ බුද්ධ ජයන්ති ත්‍රිපිටකය

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ PDF සංස්කරණය file size කුඩා වන සේ සකසා download කිරීම හා පාවිච්චිය පහසු වන සේ සකසා ඇත.

ත්‍රිපිටකයේ මුළු සයිස් එක 900 MB පමණක් වන අතර, සූත්‍ර පිටකය 540 MB පමණක් වන බැවින් CD එකකට කොපි කර බෙදා හැරිය හැකිය.

සියලු පොත් භාගත කර ගැනීමට, උඩින්ම ඇති checkbox එක ක්ලික් කර ‘Download’ බොත්තම ක්ලික් කරන්න.
To download all files, select all files by clicking the topmost check box and then click the ‘Download’ button.

තුන් පිටකයම (අටුවා හා ටීකා සමග) -> https://www.mediafire.com/folder/najd8hdk6bqqf

හැකිතාක් මේ පණිවිඩය share කර ධර්ම දානයට දායක වන්න.
මේ මහා කර්තව්‍යට දායක වූ සියලු දෙනාට මේ පින අයත් විය යුතුය.

11128625_839131386154185_6176938533338590963_n

 

අමුත්තන්ගේ පොත (Guestbook)

මෙම වෙබ්අඩවිය ගැන ඔබගේ අදහස් හා යෝජනා සඳහන් කිරීමට නව පිටුවක් වෙබ්අඩවියට ඇතුල් කරන ලදී.  ඒ සඳහා sudassana.org/guestbook වෙත පිවිසෙන්න. ප්‍රශ්න ගැටළු ආදිය එහි සඳහන් කිරීමෙන් වළකින්න.

මෙවැනි දහම් පණිවිඩ එසැනින් email මගින් ලබා ගන්නට sudassana.org හි දකුණු පස ඇති subscribe කොටුවේ ඔබේ email ලිපිනය ඇතුල් කරන්න.