පටිගත කිරීම් හා අලුත් පොත්

ජුනි මාසය තුළ පැවැත්වූ භාවනා වැඩසටහන් කිහිපයක පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබා ගන්න. ඒවා අප වෙත එවූ පින්වතුන්ට මෙම ධර්ම දානමය පින අයත් විය යුතුය.

පොත් පත්

  • පේරාදෙණිය දයානන්ද මහතා විසින් මුද්‍රණය කළ “සද්ධාය තරති ඕඝ” නමැති අලුත්ම පොත් අන්තර්ජාල සංස්කරණය මෙතැනින් ලබා ගන්න. මුද්‍රණය කර අන්තර්ජාල පහසුකම් නැති අයට ලබා දෙන්න
  • ජූලි මස අග සිදුකිරීමට නියමිත “දහම් ඇස” පොතේ නව මුද්‍රණය සඳහා ඔබටද හවුල් විය හැකිය. ඔබට අවශ්‍ය පොත් ප්‍රමාණය මෙම google spreadsheet එකේ ඇතුලත් කරන්න.
  • “භාවතබ්බෙති භාවනා” පොතේ නව මුද්‍රණයක් කුමාරදාස් මහතා විසින් ජූලි මස මැදදී සිදු කිරීමට නියමිතය. ඔබටද එයට සම්බන්ධ වී පොත් මුද්‍රණය කර ගැනීමට අවශ්‍යනම් kumaradasfernando@yahoo.com විද්‍යුත් ලිපිනයෙන් හෝ  0777-802007 දුරකථන අංකයෙන් එතුමාව සම්බන්ධ කර ගන්න. පොතක මුද්‍රණ වියදම රු 19.50 කි. පොතේ අන්තර්ජාල සංස්කරණය.

11249224_806673202761629_2013293379932169181_n