ලබුනොරුව දින තුනේ භාවනා වැඩසටහනේ පටිගත කිරීම්

05/31 සිට 06/02 දක්වා පැවතුනු භාවනා වැඩසටහනේ පවත්වන ලද දේශනා 13 ක් වෙබ්අඩවිය ට ඇතුළු කරන ලදී. මේවා පහතින් ලබා ගන්න

ලබුනොරුව භාවනා වැඩසටහන

මේ දේශනා අප වෙත ලබාදීමට ඉතා මහන්සි වූ දේශප්‍රිය මහතා ඇතුළු පිරිසට මේ පින අයත් විය යුතුය.

“ඒස මග්ගෝ විසුද්ධියා” පොත නැවත මුද්‍රණය

කලන මිතුරු රවී කොග්ගල මහතා මේ පොත මුද්‍රණය කර බෙදා දීමට ඉදිරිපත් වී ඇත.  පොත් අවශ්‍ය අය පහත sheet එකේ තමන්ගේ විස්තර ජුනි 15 දිනට පෙර ඇතුලත් කරන්න.

විස්තර ඇතුලත් කරන sheet එක

පිටු 144 කින් යුතු මේ පොතේ මුද්‍රණ වියදම රුපියල් 61 පමණ වනු ඇත. මුද්‍රණයෙන් පසු රවී කොග්ගල මහතා (0777234239) විසින් පසුව පවසන කොළඹ ස්ථානයකට පැමිණ ඒවා ලබා ගත යුතුය. පොතේ අන්තර්ජාල සංස්කරණය