භාවනා වැඩසටහන් හා අලුත් පොත්

මාතලේ බෝගහකොටුව ශ්‍රී විජයතිලකාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන දෙදින භාවනා වැඩසටහන

මෙම වැඩසටහන ජූනි 06 සෙනසුරාදා හා 07 ඉරිදා දෙදින තුල උදෑසන 8 සිට සවස 5 තෙක් මාතලේ බෝගහකොටුව පන්සලේදි පැවැත්වේ. නිර්මාංශ  දහවල්, රාත්‍රි දාන සහ ගිලන්පස සමග 05දින රාත්‍රි ආහාරයද සපයනු ලැබේ. නැවතීමේ පහසුකම් ද සපයනු ලැබේ. (සුදු වතින් සැරසී පැමිනෙන්න.)

මාර්ග විස්තරය: මාතලේ නුගගහ බස් නැවතුම් පලට පැමින විමසන්න.

දුරකථන අංක :   චමින්ද – 0727099837 හා  බංඩාර – 0714923920

Picture 1

“එස මග්ගෝ විසුද්ධියා” අලුත් පොත

මාතර අමරතුංග මහතා විසින් සකස් කර මුද්‍රණය කරන්නට යෙදුනු මෙම පොතේ අන්තර්ජාල සංස්කරණය පහතින් ලබා ගන්න. අන්තර්ජාල සංස්කරණය. වැඩි විස්තර සඳහා එතුමාව haamaratunga@yahoo.com යන විද්‍යුත් ලිපිනය ඔස්සේ සම්බන්ධ කරගත හැකිය.

“භවයෙන් මිදීමට” නමැති පොතේ අලුත් මුද්‍රණය

තිඹිරිගස්යාය අශෝක පියසේන මහතා විසින් සකස් කළ මෙම පොතේ අලුත් මුද්‍රණයක් සිදු කරන බැවින් ඒ පොතේ පිටපත් යම් සංඛ්‍යාවක් ලබාගෙන බෙදා දීමට කැමති අයට ඒ සඳහා ඇනවුම් ජුනි 6 ට පෙර එතුමාට භාරදිය හැකිය. පහත දුරකථනය ඔස්සේ එතුමාව සම්බන්ධ කරගත හැකියි -> 071 5328233. 

පොතේ අන්තර්ජාල සංස්කරණය -> භවයෙන් මිදීමට PDF