ලබුනොරුවකන්ද දින 3 ක භාවනා වැඩසටහන

අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් මෙහෙයවන භාවනා වැඩසටහන මැයි 30 රාත්‍රි 8 ට ආරම්භ වී මැයි 31, ජුනි 1 සහ ජුනි 2 යන තුන් දින පුරාවට උදෑසන 8 සිට රාත්‍රි 9 තෙක් කැකිරාව ලබුනොරුවකන්ද සේනාසනයේ දී පැවැත්වේ. සුදු වතින් සැරසී පැමිණෙන්න.

මග සලකුණු -> http://sudassana.org/map

600 කට පමණ පිරිසකට නවාතැන් ගැනීමට ශාලා දෙකක් සේනාසනයේ ඇති අතර අවශ්‍ය අයට අනුරාධපුර නගරයේ හෝටල් පහසුකම් වෙන්කර ගත හැකිය.පහත දුරකථන අංකයෙන් හෝ විද්‍යුත් ලිපිනයෙන් වැඩි විස්තර ලබා ගත හැකියි.

  • කස්සප හිමි – 077 9509800 (නිකරුනේ දුරකථන ඇමතුම් දී ආරණ්‍යවාසී ස්වාමීන්වහන්සේ ලාට බාධා කිරීමෙන් වළකින්න)
  • path.nirvana@gmail.com

ඉදිරි සති කිහිපය තුළ කොළඹ නගරයේදී ද භාවනා වැඩසටහනක් සංවිධානය කෙරෙන අතර ඒ පිළිබඳ විස්තර ඉදිරි දින කිහිපයේදී පළ කරනු ලැබේ.

Designs 3