මෙල්බන් 2015 ධර්ම දේශනා

මෙල්බන් නුවරදී පැවැත්වූ ධර්ම දේශනා හා දින අටක භාවනා වැඩසටහනේ (Meditation Retreat) පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබා ගන්න. අද වෙසක් දිනය ධර්ම ශ්‍රවණ පිනින් වර්ණවත් කරගන්න.

මෙල්බන් ධර්ම දේශනා 2015 (Melbourne Dhamma Sermons 2015)

මේවා අප වෙත ලබාදුන් ඕස්ට්‍රේලියාවේ පදිංචි දිල්හාන් හා පද්මසිරි ඇතුළු පින්වතුන්ට මෙම ධර්ම දානමය පින අයත් විය යුතුය.

New English Book

Mr Lalith who has written two English books based on Ven Sudassana’s dharma sermons has sent us his new book named “Cessation of the World from Within”. It can be downloaded from the below link, with his two other English books.

English Books

Since Ven Sudassana is conducting sermons in Sinhala, having the books in English is extremely useful to the global community who are in search of ‘The Path’ to the Deathless. We would like to encourage people proficient in English and ‘The Path’ to translate Ven Sudassana’s sermons as much as possible for the benefit of the whole world.

10298598_666276036773055_6423367543205268433_o