ඕස්ට්‍රේලියාවේ සිට පවත්වන දේශනා මාලාව

ඇඩිලේඩ් සිට පැවැත්වූ දේශනා මාලාවේ පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා මෙතැනින් ලබා ගන්න -> https://www.mediafire.com/folder/ry84lx5a1fp3l/Adelaide

හෙට දින (අප්‍රේල් 18) සිට මෙල්බන් (Melbourne) නුවර පැවැත්වෙන දේශනා මාලාව හා භාවනා වැඩසටහන් ආරම්භ වේ. ඒවා පැවැත්වෙන කාලවේලාවන් හා ස්ථානයන් පහතින් දැක්වේ. දුරු රටක සිටින අයෙකුට කලාතුරකින් සද්ධර්ම ශ්‍රවණයට ලැබෙන අවස්ථාවක් බැවින් මෙල්බන් හි වසන සියලු ශ්‍රීලාංකිකයන්ට දැන ගැනීමට මෙය බෙදා හරින්න, ධර්ම දානයට දායක වෙන්න.

මෙම කාලවේලාවන් පිලිබඳ වැඩි විස්තර දැන ගැනීමට මෙල්බන් හි පද්මසිරි මහතාව අමතන්න. TP 0430505426

මෙල්බන් හි පැවැත්වෙන ධර්ම දේශනා

දිනය හා වෙලාව ස්ථානය
18.04.2015 8.00PM Dhamma Sarana Temple, 329-335 Greens Road, Keysborough VIC 3173
[Melway: 94-G/2]
19.04.2015 7.30PM Paramitha Buddhist Vihara, 181 Paynes Road, Rockbank VIC 3335.
[MelWay: 344 D/6]
24.04.2015 7.30PM Dhamma Deepa Meditation Centre, 43 Hemmings Street, Dandenong, Victoria 3175
[Melway:  91-A/4]
26.04.2015 7.30PM Dhamma Deepa Meditation Centre, 43 Hemmings Street, Dandenong, Victoria 3175
[Melway:  91-A/4]
02.05.2015 7.30PM Dhamma Deepa Meditation Centre, 43 Hemmings Street, Dandenong, Victoria 3175
[Melway:  91-A/4]
03.05.2015 7.30PM Dhamma Deepa Meditation Centre, 43 Hemmings Street, Dandenong, Victoria 3175
[Melway:  91-A/4]
10.05.2015 8.00PM Dhamma Sarana Temple, 329-335 Greens Road, Keysborough VIC 3173
[Melway: 94-G/2]

In PDF format -> http://www.mediafire.com/?rrcafa0530ho3g7

මෙල්බන් හි පැවැත්වෙන භාවනා හා සිල් වැඩසටහන

මෙම වැඩසටහන් ධම්ම දීපා භාවනා මද්‍යස්ථානයේ දී (Dhamma Deepa Meditation Centre, 43 Hemmings Street, Dandenong, Victoria 3175 [Melway:  91-A/4]) පැවැත්වේ.

2015-04-18 හා 2015-05-03 (වෙසක්) යන දින දෙකේ උදැසන 8.30 සිට සවස 5 දක්වා සිල් වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක වේ.

සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවනු ලබන දින 8 ක භාවනා වැඩසටහන 2015-04-25 සිට 2015-05-02 දක්වා දිනපතා උදැසන 8.30 සිට සවස 5 දක්වා පැවැත්වේ. වැඩි විස්තර 0430505426,  0403249775, 0397949492 යන දුරකථන අංක වලින්.

දේශනා මාලාවේ හා භාවනා වැඩසටහනේ පටිගත කිරීම් ඒවා අවසන් වූ පසු වෙබ්අඩවියේ පලකරනු ලැබේ.