ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී පැවැත්වූ දේශනා මාලාව

2015 මාර්තු මාසයේදී බ්‍රිස්බේන් හිදී පැවැත්වූ දේශනා මාලාව පහතින් ලබා ගන්න -> https://www.mediafire.com/folder/3vzs569a36m6j/Brisbane

මේ දේශනා මාලාව අප වෙත ලබා දුන් අමරතුංග මහතාට මෙම ධර්ම දානමය පින අයත් විය යුතුය.

ඇඩිලේඩ් නුවරදී පැවැත්වූ දේශනා මාලාවද අප වෙත ලැබී ඇති අතර එය ස්වාමීන්වහන්සේ ගේ ඉල්ලීම පරිදි ඉදිරි සතියකදී වෙබ්අඩවියට ඇතුළු කිරීමට බලාපොරොත්තු වෙමු.

ලබන්නා වූ නව වසර මංගල කරුණු වලින් පිරුණු යෝනිසෝමනසිකාරයෙන් ගෙවෙන සුභ නව වසරක් වේවා.

10417555_761037617296896_5753306953603239469_n