චේතෝවිමුක්ති පොත නව මුද්‍රණය ලබා ගැනීම

මිට දෙවසරකට පෙර මුල් වරට මුද්‍රණය කරන ලද චේතෝවිමුක්ති පොත නැවත මුද්‍රණය කිරීමට සැලසුම් කර ඇත. නවසීලන්තයේ ජයරානි මැතිනියගේ අනුග්‍රහයෙන් ඒ පොත් මුද්‍රණ වියදමට වඩා අඩු රු 20 ක මුදලකට ඔබටත් ලබාගෙන ධර්ම දානයක් වශයෙන් බෙදා දිය හැකිය. ඒ සඳහා ඔබට අවශ්‍ය පොත් ප්‍රමාණය පහත google sheet එකේ ඔබගේ නම සමග අප්‍රේල් 7 වන දිනට පෙර ඇතුල් කරන්න. දහම් පොත පත වැඩිපුර නොලැබෙන දුෂ්කර පෙදෙස් වලට හෝ භාවනා මධ්‍යස්ථාන වල භාවනා කරන අයට පොත් බෙදා දෙන අයට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.

google sheet -> http://goo.gl/8pg4Uh

පිටු 56කින් යුත් චේතෝවිමුක්ති පොතෙහි අන්තර්ජාල සංස්කරණය -> http://www.mediafire.com/?yaffxvqoqkbt45d

අපව ඇමතීමට අවශ්‍ය නම් path.nirvana@gmail.com ලිපිනය භාවිතා කරන්න.