අලුත් පොත් 3ක් සහ පෙර පොත් වල පැහැදිලි පිටපත්

සුදස්සන ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනා ඇසුරෙන් රචිත අලුත් පොත් 3ක් වෙබ්අඩවියට ඇතුලත් කරන ලදී. ඒවා පහතින් ලබා ගන්න

  1. සමචිත්ත පරියාය සූත්‍රය
  2. ආර්ය සීලය
  3. චූල සුඤ්ඤත සූත්‍රය

මීට අමතරව කලින් scan කර වෙබ්අඩවිය ට ඇතුලත් කර තිබූ පොත් 10 ක පරිගණකගත කළ මුල් පිටපත් (softcopy) අප වෙත ලැබී ඇත. ඒවා පරිගණකයේ පැහැදිලිව දර්ශනය වන බැවින් කියවීමට වඩා පහසුය. එසේම ඒවා ඔබට මුද්‍රණාලයක් හරහා හෝ printer යක් හරහා මුද්‍රණය කර ගැනීමට හැකිය.

පරිගණකගත කළ මුල් පිටපත් මෙතැනින් ලබාගන්න

මේවා අප වෙත ලබා දුන් පේරාදෙණියේ දයානන්ද මහතා ඒවා ඕනෑම අයෙකුට මුද්‍රණය කරගෙන ධර්ම දානයක් ලෙස බෙදාහැරීමට ද අවසර දී ඇත. සද්ධර්ම ශ්‍රවණය පරම දුර්ලභ බැවින් ඔබත් කල්‍යාන මිතුරෙකු සේ හැකිතාක් මේ ධර්මය හැකිතාක් බෙදා හැර සත්පුරුෂ වැට පවත්වන්න.