2014 වර්ෂයේ බෞද්ධයා නාලිකාවේ විකාශය වූ දේශනා

2014 වර්ෂයේ බෞද්ධයා නාලිකාවේ විකාශය වූ දේශනා සියල්ල අලුතින් වෙබ්අඩවිය ට ඇතුල් කරන ලදී. ඒවා පහතින් ලබා ගන්න.

  1. අසංඛත නිවන ගැන කල දේශනා දෙක
  2. ගාල්ලේදී කල රෝහිතස්ස සූත්‍ර දේශනාව
  3. කොහුවලදී කල නිබ්බාන දේශනාව
  4. මහා සලායතනික සූත්‍ර දේශනාව
  5. මිට මසකට පමණ පෙර පන්නිපිටියේ දූව පන්සලේදී කළ දේශනාවේ පැහැදිලි පටගත කිරීම

මුද්‍රිත පොත්

පනාගොඩ, හෝමාගම නිවන් මග විසින් මුද්‍රණය කරන ලද සම්මා දිට්ඨි සූත්‍රය හා දහම් ඇස නමැති පොත් වල මුද්‍රිත පිටපත් විශාල සංඛ්‍යාවක් ධර්ම දානයක් ලෙස ධර්ම මාර්ගයේ ගමන් කරන පින්වතුන් හෝ දහම් පොත පත වැඩිපුර නොලැබෙන දුෂ්කර පෙදෙස් වල වෙසෙන පින්වතුන් හට බෙදා දීමට කැමති අයට ඒවායේ මුද්‍රණ වියදම පමණක් ගෙවා නොමිලයේ බෙදා දීමට ලබාගත හැකිය.  වැඩි විස්තර සඳහා path.nirvana@gmail.com වෙත ලිපියක් එවන්න.

Ven. Sudassana Thero in Australia

Ven. Sudassana thero is currently conducting a retreat at Sri Lankarama maha vihara at Ellen Grove, Brisbane, Australia. Please see the Lankarama link for temple contact info below.
http://www.srilankaramaqld.org/contact.php