කොළඹ දී පැවැත්වූ නව ධර්ම දේශනා සහ පොත

නව ධර්ම දේශනා

පෙබරවාරි මස කොළඹ කොහුවල දී හා සරණ පාරේ දී පැවැත්වූ ධර්ම දේශනා දෙකක් 2015 ගොනුවට එකතු කරන ලදී. එම දේශනා දෙක මෙතැනින් ලබා ගන්න.

නව දේශනා දෙක ]

පස්සතෝ උදයව්‍යයං – අලුත් පොත

මාතර මුනිදාස මහතාගේ මුලිකත්වයෙන් නිකුත් කළ පංච උපාදානස්කන්ධයේ උදය වැය දැකීම ගැන වන මේ පොත පහතින් ලබා ගන්න. ඒ පොත පිළිබඳ වැඩි විස්තර එතුමාට දුරකථන ඇමතුමක් ලබා දී දැනගන්න. අංකය PDF එකේ සඳහන් කර ඇත.

[ PDF පොත භාගත කරන්න ]

ශ්‍රී සත්ධර්මයෙන් බිඳක් තෙවන මුද්‍රණය

මෙම පොත පිටපතක මිල රු. 125 ක් වන සේ නැවත මුද්‍රණය කරන බව අප වෙත දන්වා ඇත. ඒ පිලිබඳ විස්තර පහතින් දක්වා ඇත.

CaptureGraphic1 (1)