Four New Books added – අලුත් පොත් හතරක්

අති පූජ්‍ය සුදස්සන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ඇසුරෙන් ලඟදි එලි දක්වන ලද පොත් 4 ක් වෙබ්අඩවිය ට එකතු කළා. ඒ හතර ලබා ගැනීමට පිවිසෙන්න -> අලුත් පොත් හතර

සියලු පොත් ලබා ගැනීමට පිවිසෙන්න -> සියලු පොත්

මෙයින් පොත් 3 ක් ම පේරාදෙණියේ දයානන්ද මහතාගේ මුලිකත්වයෙන් කරන ලද ඒවායි. මේ ධර්ම දානයෙන් හා ධර්ම ශ්‍රවනයෙන් ලද පින එතුමාට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබීමට හේතුවෙවායි පතමු.

Capture Capture Capture Capture