දෙසැම්බර් මස භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පැවැත්වූ දේශනා මාලාව

රූපය පිරිසිඳ දැකීම පිලිබඳ වූ මෙම දේශනා මාලාව ධර්මය හදාරන ගිහි අයට ද සුදුසුය. ඒ දේශනා මාලාව පහත link එකෙන් ලබා ගන්න. දේශනා මාලාවේ ඉදිරි දේශනා ලැබුණු පසු එම folder එකටම ඇතුල් කරනු ලැබේ.

රූපය පිරිසිඳ දැකීම – භික්ෂු දේශනා

මේ දේශනා අප වෙත එවූ පින්වත් පේරාදෙණියේ දයානන්ද මහත්මා හා එම මහත්මියට මේ ධර්ම දානමය කුසලය මේ දිවියෙදීම නිර්වාණාවබෝධය පිණිස හේතු වේවා.