සුභ නව වසරක් වේවා.

මේ දිනවල ස්වාමීන්වහන්සේ බෙහෙවින්ම භාවනා කටයුතු වල නිරත වී ඇති බැවින් ගිහියන්ට ධර්ම දේශනා පැවැත්වීමේ අඩුවක් ඇත.

උන්වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පැවැත්වූ දේශනා මාලාවක් ඉදිරි දින කිහිපය ඇතුළත මෙහි පළ කිරීමට ස්වාමීන්වහන්සේ විසින් ලබා දෙනු ඇත.

10391440_757000494367275_6345682261124773529_n

සැ.යු. අප විසින් මුද්‍රණය කළ දහම් ඇස පොතෙහි සියලු පිටපත් අවසන් වී ඇති අතර, සම්මා දිට්ඨි සුත්‍රය පොතෙහි පිටපත් තවත් ඉතිරිව ඇත. ඒවා අපගේ පනාගොඩ ලිපිනයට පැමිණ ලබා ගත හැකිය (තැපෑලෙන් යවනු නොලැබේ).