New Website gunarathana.org for Pitigala Gunarathana thero

We have created a new website, gunarathana.org containing 735 talks and books from Ven Pitigala Gunarathana.

අතිපුජ්‍ය පිටිගල ගුණරතන ස්වාමීන්වහන්සේ ගේ ධර්ම දේශනා හා පොත් ඇතුලත් නව වෙබ්අඩවියක් අපවිසින් නිර්මාණය කරන ලදී. මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ සමග එකට ධර්ම ගවේෂණයේ යෙදුනු උන්වහන්සේගේ ධර්මයට බෙහෙවින් සමානව ත්‍රිපිටකයට අනුකූලව ධර්මය දෙසන ගුණරතන හිමියන්ට ද සවන්දීම ඔබගේ ධර්ම ඥානය වැඩීමට බෙහෙවින් ඉවහල් වනු ඇති බව අපගේ හැඟීමයි.

GUNARATHANA.ORG

උන්වහන්සේගේ දේශනා ගැන උනන්දුවක් දක්වන අයට දැනගැනීම සඳහා මෙම පණිවිඩය හැකිතාක් බෙදා හරින්න. අපට මෙම වෙබ්අඩවිය නිර්මාණය කිරීම සඳහා දේශනා හා පොත් ලබා දුන් පහත සියලු දෙනාට ද පින් අනුමෝදන් කරමු.

  • අමල් ලියනාරච්චි මහතා
  • මානෙල් පෙරේරා මහත්මිය
  • shobana වෙබ්අඩවිය
  • මාතර අමරතුංග මහතා