ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් – New Book

මාන්කඩවල සුදස්සන හිමියන්ගේ පැවිදි දිවියට වසර 18ක් පිරිම නිමිත්තෙන් පින්වත් යුවලක් විසින් සකසන ලද “ශ්‍රී සද්ධර්මයෙන් බිඳක්” නමැති කෘතිය එළිදැක්වීම අද පිළියන්දල දී සිදුවිය.

එම පොතෙහි අන්තර්ජාල සංස්කරණය ලබා ගන්න -> http://www.mediafire.com/?vvp736le5nc7f4i (විමසීම් සිදුකල හැකි දුරකථන අංක ද පොතෙහි සඳහන් කර ඇත)

බොහෝ කැපවීමකින් මේ පොත සැකසු ඒ යුවලට මේ දිවියෙදීම අජරාමර නිවන ස්පර්ශ කිරීමට මේ පින හේතුවේවා. පොත පිලිබඳ හැඳින්වීමක් පහතින් ඇත.

CaptureGraphic1 (2)