New Books Added

අලුතින් පොත් 5ක් වෙබ් අඩවියට ඇතුල් කරන ලද අතර පැරණි පොත් දෙකක් update කරන ලදී.

එම පොත් හත මෙම link එකෙන් ලබා ගන්න. අලුත් පොත් හත.

මෙම පොත් මා වෙත ලබාදුන් එමෙන්ම ඒ පොත් type කිරීම සඳහා බොහෝ කැපවීමක් කල තෙලිජ්ජවිල අමරතුංග මහතාට මේ දිවියෙදීම නිවන් අවබෝධයට මේ පින හේතු වේවා.

සියලු පොත් ලබාගැනීම සඳහා පිවිසෙන්න -> http://sudassana.org/transcripts