120 New Talks – අලුතින් දේශනා 120 ක්

මේවා 2008 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා වූ කාල පරාසය තුල සිදුකල මින් පෙර අන්තර්ජාලයේ පල නොවූ පැරණි දේශනා වේ.

පැරණි දේශනා වල දේශනා විලාසය හා අඩංගු කරුණු ලඟදි කරන ලද දේශනවලට වඩා ස්වල්ප වශයෙන් හෝ වෙනස් වන බැවින්, ඒ පැරණි දේශනා වලටද සවන් දෙන ලෙස ඉල්ලමු. විශේෂයෙන්ම මුලික දහම් කරුණු පැරණි දේශනාවල වැඩි වශයෙන් අඩංගු බව පෙනිණි.

මෙම අලුතින් එකතුකළ දේශනා භාගත කර ගැනීමට පහත links පාවිච්චි කරන්න.

ID Name Series Size Duration Link
361 New 2008 Talks Original 44 6:30
362 New 2009 Talks 2009* 109 16:00
363 New 2010 Talks 2010* 117 17:10
364 New 2011 Talks 2011* 198 28:40
365 2011 Brisbane, Sydney and Canberra Australia Other 144 21:10
366 New 2011 Adelaide Australia Talks Australia Adelaide 20 2:50
367 New 2011 Melbourne Australia Talks Australia Melbourne 93 13:40
368 New 2012 Talks 2012* 121 17:40
369 New 2013 Talks 2013* 211 30:50

මෙම දේශනා ලබා දුන් අමල් ලියනාරච්චි මහතාට මේ පින මේ දිවියෙදීම අජරාමර නිවන් අවබෝධයට හේතු වේවා.

මෙම දේශනා සමග වෙබ්අඩවියේ අඩංගු මුළු දේශනා ගණන 571 ක් දක්වා වැඩිවේ. ඒ සියලු දේශනා පහසුවෙන් භාගත කර ගැනීමට මෙම පිටුවට පිවිසෙන්න.