අගෝස්තු (නිකිණි) පුන් පොහෝ දින පැවැත්වූ දේශනා

මෙම දේශනාව හා ධර්ම සාකච්චාව දැන් වෙබ්අඩවියට ඇතුලත් කර ඇත.

මෙම දේශනා අප වෙත ඉක්මනින් තැපැල් මාර්ගයෙන් ලබා දුන් පේරාදෙණියේ කේ. දයානන්ද මහතාට මේ ධර්ම දානමය පිනින් වහ වහා නිර්වාණාවබෝධයම වේවා!

හැකිතාක් ධර්මකාමී මිතුරන් අතර බෙදා හරින්න.
මෙම පණිවිඩ ලබා ගැනීමට sudassana.org වෙත පැමිණ subscribe වන්න.