ධර්මශ්‍රවනයට සමගාමිව ත්‍රිපිටකය පරිශීලනය කිරීම

සුදස්සන ස්වාමීන්වහන්සේ දේශනා වලදී බහුලව යොදාගන්නා සුත්‍ර බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවෙන් උපුටාගෙන ඔබ සැමගේ පහසුව උදෙසා වෙබ්අඩවිය ට ඇතුලත් කිරීමට සිතුවෙමි.

පාලි සුත්‍රය හා එහි සිංහල පරිවර්තනය මෙම පිටුවෙන් ලබාගත හැකිය.

ස්වාමීන්වහන්සේ සැම විටම ත්‍රිපිටකය පරිශීලනය අගය කරන අතර ත්‍රිපිටක ධර්මය කෙරෙහි ඔබගේ ශ්‍රද්ධාව වැඩිවීම පිණිස එය උපකාර වේ යැයි සිතමි.

මුළු ත්‍රිපිටකයේම PDF සංස්කරණය ලබා ගැනීම සඳහා පිවිසෙන්න aathaapi.net වෙත.