පොසොන් පොහෝ දිනය අදයි!

අද සුපින්බර පොසොන් පොහෝ දිනයේ උතුම් ධර්මශ්‍රවණමය කුසලය සිදු කර ගන්න. කායානුපස්සනාව ඇසුරින් නිවනට මග කියන අති පුජනිය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේගේ අර්ථවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වූ භාවනා වැඩසටහන් සහිත 2014 දේශනා => මුල් පිටුව

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වූ දින 4ක භාවනා වැඩසටහන
http://www.mediafire.com/folder/v70ciqgnc0qts

වැදගත් දේශනා සහිත Youtube චැනලයට subscribe වීමට අමතක නොකරන්න
https://www.youtube.com/user/mankadawalasudassana

ධර්ම දානමය කුසලය සිදුකර ගැනීමට මේ පණිවිඩය හැකිතාක් share කරන්න. අන්තර්ජාල පහසුකම් නැති ඔබගේ දෙමාපිය හිතමිතුරන් සඳහා හැකිතාක් CD හෝ වෙනත් මාධ්‍ය තුලින් මේ දේශනා ශ්‍රවණයට අවස්ථාව සලසා දෙන්න.

poson