අනුරාධපුර බසවක්කුලම ආරාමය

අති පුජනිය මාන්කඩවල සුදස්සන හිමියන්ගේ අදහසකට අනුව උන්වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් අනුරාධපුර පුජභුමිය තුල (ජේතවනාරාමය හා මහමෙව්නාවට නුදුරින්) පර්චස් 80 ක බිම් කඩක ඉදිවන ආරාමයේ සැලසුම පහත දක්වා ඇත. මෙය කුටි 7 කින්, මුළුතැන්ගෙය, දානශාලා හා අනෙකුත් ධර්මයෙහි හැසිරෙන භික්ෂුන් වහන්සේලාට අත්‍යවශ්‍ය පහසුකම් වලින් යුක්තය.

thumb

basawakkulama plan (click on image for full size view)

මේ වනවිට වට තාප්පයේ හා පාදමේ වැඩකටයුතු අවසන් වෙමින් පවතී. ආර්ය මාර්ගයෙහි හැසිරෙන භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් කලාතුරකින් සිදුකල හැකි මෙම ආරාම පුජාවට ඔබටද දායකත්වය දැක්විය හැකිය.

  • Bank: Sampath Bank, Kekirawa Branch
  • Name: Mankadawala Nandarathana Himi
  • Account Number: 014950002485
  • Swift Code: BSAMLKLX

තවත් විස්තර සඳහා ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ලේකම් අබේසිංහ මහතා පහත දුරකථනය අංකයෙන් අමතන්න. 025-325-4193 (Sri Lanka). මුදල් තැම්පත් කල රිසිට් පත පහත ලිපිනයට තැපැල් කිරීමෙන් ඔබට මුදල් බාරගත් බවට සහතිකයක් ලබා ගත හැකිය. Labunoruwakanda Aranya Senasanaya, Muriyankadawala, Galenbindunuweva, Sri Lanka.

මෙය මාන්කඩවල සුදස්සන හිමියන්ගේ අවසරය මත පලකරන මා සමබන්ධ කර ගැනීමට මෙම පිටුවට පිවිසෙන්න.