ඔස්ට්‍රේලියාවේ සිට පැවැත්වූ දේශනා පටිගත කිරීම්

පළමු සතිය තුල පැවැත්වූ දේශනා සියල්ලේ පටිගත කිරීම් ලබාගන්න 2014 පිටුවෙන්. රුපය පිරිසිඳ දැකීම පිලිබඳ සිදුකල ඉතා උතුම් දේශනා කිහිපයක් 2014-04-12 සිට 17 දක්වා ඇත. මේ දේශනා youtube හරහා නරබන්නටද පුළුවනි. ඒ සඳහා පිවිසෙන්න http://goo.gl/Aekzis

දින තුනක් තිස්සේ පැවැත්වූ භාවනා වැඩසටහන තුලදී උන්වහන්සේ විසින් ලබාදුන් භාවනා උපදෙස් 2014-04-18 සිට 20 දක්වා දේශනා වල අඩංගුය.

උන්වහන්සේ විසින් පවත්වන විශේෂ දේශනයක් සජීවීව නැරබීමට පිවිසින්න http://www.youtube.com/watch?v=Tw5mH66x0X8

ඔබ සැමටම මේ දිවියේදීම අජරාමර නිවන සාක්ෂාත් වේවා.

10253789_589777047784580_6056265059114926782_n

3 thoughts on “ඔස්ට්‍රේලියාවේ සිට පැවැත්වූ දේශනා පටිගත කිරීම්

  1. Asoka

    Ven.Sudassana Thero,
    Please accept my gratitude for the excellent service you are doing. Your dhamma talks are excellent. Although the talks contain deep dhamma you explain in such a way with excellent examples which make it easier to understand. I would like to wish you long life ,good health and courage to continue this service for many years to come. May the merits of this service help you fulfill your wishes and aspirations in the spiritual path.
    I would also like to thank the technical team in Sri Lanka for uploading the Deshana to the website and also Mr Shantha Sooriyabandara for uploading the Adelaide talks and Mr Padmasiri Liyanage for sending me the links to Poya Deshana . May you all be able to understand the dhamma in this very life.
    With Metta
    Asoka

  2. Senani

    Theruwan Saranai

    For how long will Ven. Suddassana Thero be in Melbourne, and which Temple. Can we come and listen to his sermons live?

  3. Dhammica Fernando

    Theruwan saranai !!!

    Much merit to all organizers for maintaining this website.

    Garu swaminwahanse athulu siyalu denata mema kusalaya Dharmawabodhaya pinisama wewa.

    There appears to be another sermon on 03.05.2014 from Dandenong temple Victoria. I am unable to download same from the other site maintained by “padmasiri liyanage”. If those talks too can be uploaded on to this site it will be much appreciated.

    Pinsiduwewa.

Comments are closed.