සුදස්සන හිමියන්ගේ ධර්ම දේශනා අඩංගු MP3 තැටිය

මෙම CD බෙදා දීමේ වැඩසටහන යටතේ CD 1700 ක් බෙදා දුන් බව සතුටින් දන්වමු. ඔබ දැනටමත් CD එකක් ලබා ගෙන ඇත්නම් අනිවාර්යයෙන්ම එයට සවන් දෙන්න, copy කර අන් අයට බෙදා දෙන්න.

ඔබට CD එක ලබා ගැනීමට නොහැකි වුවා නම් පහත විකල්ප දෙකෙන් එකක් භාවිතා කරන්න.

1) CD එකේ පිටපතක් පහත link එකෙන් download කර burn කර ගැනීමට හැකියි
https://www.mediafire.com/folder/xcenb88qd6x2l/CD (700 MB ISO file)

2) තැපෑලෙන් ලිපියක් අප වෙත එවන්න. ඔබගේ ලිපිනය හා අවශ්‍යතාවය පැහැදිලිව සඳහන් කරන්න. ඔබගේ ලිපිය ලැබෙන අවස්ථාව වන විට CD තවත් තිබේ නම් ඔබ වෙත ලබා දිය හැකිය.
නිවන් මග, 595/5 රොමියෙල් මාවත, පනාගොඩ, හෝමාගම.

cd donation

8 thoughts on “සුදස්සන හිමියන්ගේ ධර්ම දේශනා අඩංගු MP3 තැටිය

  1. vajra hewakopara

    I HAVE REQUESTED THIS MP3CD 2-3 MONTHS BACK.STILL I DID”T GET A ONE.COULD YOU PLS.
    SEND ONE TO THE UNDER MENTIONED ADDRESS WITH OUT FAIL.

    VAJRA HEWAKOPARA,
    NO:44/3,SANTHANAMPITIYA ROAD,EMBULDENIYA,
    NUGEGODA.–SRI-LANKA

    THUNURUWAN SARANAI

    Reply
  2. Dinesh

    I’ve requested a CD 1 month ago.
    but still haven’t received that.
    can you please looking to that give me a favorable reply.

    My address is as below.
    Thanks,
    Dinesh

    15,Rathnasooriya rd,
    Bataganwilla,
    Galle.

    Reply
  3. Dinesha

    I received your CD yesterday, but I cannot read it on my computer or the CD recorder. Kindly send me a readable CD. Lot of merit!

    Reply
  4. Sandun

    Mata cd eka awa.eka godak hodai.mata thawa loku udawwak oni.puluwannam mata mage a/l exam ekata oni short not poth tika ewanawada. padanama parakasanawalin thama a poth tika gahala tiyanne.eka pothak 195 wanawa.a poth 15 withara athe.mam commarse karanne.mata clas yanna salli ne.mam godak dupptath.etin mata a poth tika ganna salli ne.puluwannam a poth tika hari poth mata ganna salli hari ewanna.godak pinsidda wai oyalata.meka mage duppath kama nisa awapu asarana comment ekak. Mage addras eka thamai.
    P.g sandun sanjeewa,
    no.442,
    jayanthigama,wanela,kanthale.

    Reply
  5. chathura

    මට මීට කලින් online කරල CD 1ක් ගන්න තිබුනෙ. එක ආව. ගොඩක් පින්. මම මෙ ලින්ක් එකෙන් ඩවුන්ලොඩ් කරගන්නම්.

    Reply
  6. සම්පත්

    ඔබ සැම විසින් සිදුකරන මෙම අතිමහත්වූ ධර්ම දානමය පුන්‍යකර්මයේ බලයෙන්, නන් අයුරින් දායකත්වය දැරූ ඔබ සැමට මේ ආත්ම භවයේදීම සතර අපායෙන් මිදීමටත්, පතන්නාවූ යම් ඵලයක් වේනම් එය වහ-වහාම ලැබීමටත් හේතු වාසනා වේවා!!!

    තිසරණ සරණයි!

    Reply
  7. සමන් කුමාර

    එවා තිබු CD එක ලැබුණා. එ් වෙනුවෙන් බොහෝ සේ පින් අනුමෝදන් කරමි.
    තවද මෙම වෙබ් අඩවිය ලොව පුරා ධර්ම ගවේශකයින්ට සිදුකරන්නේ මහත් උපකාරයකි.
    නවතම ධර්මදේශනා කඩිනමින් ලබාදීමේ වැඩපිළිවෙල නිසා අප ලබාගත් ප්‍රයෝජන බොහෝය. එයින් අන්තර්ජාල පහසුකම් නැති අයට ද උපකාර ලබාදෙන්නෙමු. ඒ සෑම පිනක්ම මෙත් සිතින් අනුමෝදන් වෙත්වා.
    කළණ මිතුරු ඇසුර/සේවය බුදු සසුන පැවැත්මේ සුවිශාලම ශක්තියයි
    මේ උතුම් ධර්මදානමය පින්කම් ඔබටත් සහය දෙන සැමටත් උතුම් ධර්මාවබෝධය පිනිසම උපකාර වේවා.

    Reply

Leave a Reply